මුදලට බිළිඳුන් අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරම මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට
මුදලට බිළිඳුන් අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරම මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට ********************************************* මුදලට බිළිඳුන් අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරම මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට (22.12.2020 – 16:27 +0530 – hirunews.lk/sinhala) මෙරට ක්‍රියාත්මක වූ මුදලට බිළිඳුන් අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරම මෙහෙයවූ පුද්ගලයා මාතලේ – උකුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් ළමා හා කාන්තා කර්යාංශය සිදුකළ වැටලීමකදියි. වැඩිදුර …