පවිත්‍රාගේ කමිටුව පක්ෂග්‍රාහී කමිටුවක් බවට සැක!
පවිත්‍රාගේ කමිටුව පක්ෂග්‍රාහී කමිටුවක් බවට සැක! ********************************************* පවිත්‍රාගේ කමිටුව පක්ෂග්‍රාහී කමිටුවක් බවට සැක! (30.12.2020 – 19:39 +0530 – lankaleadnews.com) සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කොරෝනා මෘත දේහ පිළිබඳව තීරණය කිරීමට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පත්කල කමිටුව තිබියදී හොර රහසේ තවත් කමිටුවක් පත්කර ඇති බව ආරංචි මාර්ග පවසයි. පවිත්‍රා වන්නිඅරච්චි මහත්මිය …