ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න සූරීන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගනවේදී ජයලත් මනෝරත්න ජීවිත රඟමඩල හැර යයි (12.01.2020 – 06:21 +0530 – hirunews.lk/sinhala) මෙරට වේදිකාවේ, සිනමාවේ සහ පුංචි තිරයේ, ප්‍රවීණ – සම්මානනීය රංගධරයෙකු වූ ජයලත් මනෝරත්නයන් වයස අවුරුදු 71 ක්ව සිටියදී අද (12) අලුයම අභාවප්‍රාප්ත වුණා. බොරලැස්ගමුවේ පිහිටි සිය නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වූ අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි. දෙහිපේ ප්‍රාථමික විද්‍යාලයෙන් …

ප්‍රගීත් එක්නැළිගොඩ සිද්ධිය පිළිබඳ හඬ පටයක් ගැන හෙළිදරව්වක්

= මේ පිටුවේ සිරස්තල = • ප්‍රගීත් එක්නැළිගොඩ සිද්ධිය පිළිබඳ හඬ පටයක් ගැන හෙළිදරව්වක් (විඩියෝ) • කංචන විජේසේකරගෙන් ජනපතිට ඉල්ලීමක් (විඩියෝ) • FCID හිටපු ප්‍රධානියා ඇතුළු කිහිපදෙනෙකුට කළ බලපෑම් ගැන හෙළිවන රන්ජන්ගේ තවත් හඬපට එළියට (විඩියෝ) • රන්ජන් ළඟ තිබී හමුවූ හඬපට, ගිනි අවිය සහ, පතොරොම් ගැන රස පරීක්ෂක පරීක්ෂණ ඇරඹේ • රන්ජන් සමඟ දුරකථන …

දේශපාලන පළිගැනීම් සහ ඊ.ටී.අයි සමාගම ගැන හොයන්න ජනපති කොමිෂන් සභා 2 ක්

= මේ පිටුවේ සිරස්තල = • දේශපාලන පළිගැනීම් සහ ඊ.ටී.අයි සමාගම ගැන හොයන්න ජනපති කොමිෂන් සභා 2 ක් • ETI තැන්පත්කරුවන් වසර දෙකකට පසු විසඳුමක් අභියස • අසර්බයිජාන්වල මියගිය සිසුවියන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර • අසර්බයිජාන් හිදී මියගිය ශ්‍රී ලංකික සිසුවියන්ගේ දේහයන් කඩිනමින් දිවයිනට • ජනපති මහනුවරට – ශ්‍රී දළදා සමිඳුන් වැද පුදා ගනී …

හිටපු අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත් ට තිබූ පිට කොන්ද අධ්‍යාපන ඇමති ඩලස්ට සහ අමාත්‍ය පවිත්‍රාට තිබෙනවානම් පාන් පිටි වසන්ගතය අවසන් කරන්න පුළුවන් – වෛද්‍ය වසන්ත බණ්ඩාර

(09.01.2020 – 22:02 +0530 – lankaleadnews.com) හිටපු අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතාට තිබූ පිට කොන්ද අධ්‍යාපන ඇමති ඩලස්ට සහ අමාත්‍ය පවිත්‍රාට තිබෙනවානම් පාන් පිටි වසන්ගතය අවසන් කළ හැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ පසුගියදා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ පැවති ‘නින්නාද’ සජීවී වැඩසටහනට එක්වෙමිනි. …

රන්ජන් සහ ශානිගේ තවත් මතභේදාත්මක හඬපටයක්

(09.01.2020 – 19:50 +0530 – sinhala.adaderana.lk) පොලිසියේ ඉහළ තනතුරුවල පත්කිරීම් සිදුකිරීම සඳහා යහපාලන රජයේ ඉහළම පුද්ගලයන්ගෙන් බලපෑම් එල්ල වූ බව සඳහන් ප්‍රකාශ ඇතුළත් ආන්දෝලනාත්මක හඬපටයක් අද සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අතර සිදුකෙරුණු සංවාදයක් එම හඩපටයේ ඇතුළත්ය. එමෙන්ම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා …

කොළඹ හයිඩ්පාක් කෝනර් / ඉබ්බන්වල හන්දිය ප්‍රදේශයේ පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමට අයත් ප්‍රදර්ශණාගාරයක ගින්නක්

= මේ පිටුවේ සිරස්තල = • කොළඹ හයිඩ්පාක් කෝනර් / ඉබ්බන්වල හන්දිය ප්‍රදේශයේ පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමට අයත් ප්‍රදර්ශණාගාරයක ගින්නක් (විඩියෝ) • ජනතා අවශ්‍යතා හඳුනාගෙන පොරොන්දු ඉටු කිරීමට උපරිමයෙන් කැපවන බව ජනපති කියයි (විඩියෝ) • ගානියාගේ ජංගම දුරකථනය රස පරීක්ෂක වෙත යොමු කළ හැකිද ? (විඩියෝ) • අල්ලස් ලබාගත් පොලිසියේ දෙදෙනෙකුට වසර 28 ක …

රංජන් සහ තවත් විනිසුරුවරයෙකු අතර සිදුවූ දුරකථන සංවාදයක හඬ පටයක් එළියට

= මේ පිටුවේ සිරස්තල = • රංජන් සහ තවත් විනිසුරුවරයෙකු අතර සිදුවූ දුරකථන සංවාදයක හඬ පටයක් එළියට (විඩියෝ) • රන්ජන්ගේ තවත් පටිගත කිරීම් කිහිපයක් මාධ්‍යයට (විඩියෝ) • රංජන්ගේ හඬපට ගැන විවිධ අදහස් (විඩියෝ) • පසුගිය ආණ්ඩු සමයේ සිදුකළ කුමන්ත්‍රණ ගැන මහින්දානන්ද හෙළි කරයි (විඩියෝ) • රන්ජන් ගැන තීරණයක් ගන්නා බව එජාපය කියයි (විඩියෝ) • බැදුම්කර …

ශානි අබේසේකරගේ වැඩ තහනම් – පොලීසිය අපකීර්තියට පත් කළ බවට චෝදනා

(07.01.2020 – 17:06 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේ දුරකථන සංවාද මගින් පොලිස් සේවය අපකීර්තියට පත් කිරීමේ චෝදනාව යටතේ මෙම පියවර ගෙන ඇති බවයි. ඒ අනුව ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානය වෙත …

දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව වෙනස් කිරීමට, රන්ජන් අධිකරණයට කළ බලපෑම් හෙළිවේ

(06.01.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala) = දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව වෙනස් කිරීමට, රන්ජන් අධිකරණයට කළ බලපෑම් හෙළිවේ – රහස් රැසක් ඇතුළත් හඬ පටත් එළියට = හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිරගත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පාර්ශව කිහිපයක් සිදුකළ කුමන්ත්‍රණයක තොරතුරු අද අනාවරණ කෙරුණා. …

රාජ්‍ය ආයතනවලට බුද්ධි අංශ

(04.01.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය ආයතනවලට යුද හමුදා සහ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යොමු කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. රාජ්‍ය සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාවගෙන් අල්ලස් ලබා ගන්නා තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවයි ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා …