Monthly archives: මාර්තු, 2023

සංඝරත්නයට ඉතිහාසයෙන් ම පැවරුණු වගකීමක් තියෙනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

සංඝරත්නයට ඉතිහාසයෙන් ම පැවරුණු වගකීමක් තියෙනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි සංඝරත්නයට ඉතිහාසයෙන් ම පැවරුණු වගකීමක් තියෙනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (20.03.2023 – 13:47 +0530 – hirunews.lk/sinhala) රට බේරා ගැනීම සඳහා ඉතිහාසය විසින් මහා සංඝරත්නයට පැවරූ කාර්යය ඉටුකිරීමට සූදානම් බව පැපිලියාන ශ්‍රී සුනේත්‍රාදේවි පිරිවෙන් රජමහා විහාරයේ විහාරාධිපති, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ …

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට (20.03.2023 – 07:47 +0530 – hirunews.lk/sinhala) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තුන්දෙනෙකු (3) මෙම සතියේ දී පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වනවා. ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මුදල් ලබා නොදීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී …

රටේ පළාත් සභා තුන (3) වික්‍රමසිංහ මල් ශාලාවේ – ඩලස් අලහප්පෙරුම කියයි

රටේ පළාත් සභා තුන (3) වික්‍රමසිංහ මල් ශාලාවේ – ඩලස් අලහප්පෙරුම කියයි රටේ පළාත් සභා තුන (3) වික්‍රමසිංහ මල් ශාලාවේ – ඩලස් අලහප්පෙරුම කියයි (19.03.2023 – 14:13 +0530 – hirunews.lk/sinhala) විපක්ෂ නායකවරයාගේ හා අනුර දිසානායකගේ ආර්ථික විසඳුම් තුළින් රට ගොඩනැගීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු මෙම අදහස් පළ කලේ නිදහස් ජනතා සභාව …

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අදින් අවසන්

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අදින් අවසන් පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අදින් අවසන් (19.03.2023 – 07:50 +0530 – hirunews.lk/sinhala) පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අද (19) මැදියම් රැයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම ආයතනවල නගරාධිපතිවරුන්ට සහ සභාපතිවරුන්ට ලබාදී ඇති නිල වාහන යළි භාරදිය යුතු වනවා. එමෙන් …

සජබ – ජාජබ අධිකරණයට අපහාස කළැයි මහින්දට නඩු දමයි

සජබ – ජාජබ අධිකරණයට අපහාස කළැයි මහින්දට නඩු දමයි සජබ – ජාජබ අධිකරණයට අපහාස කළැයි මහින්දට නඩු දමයි (18.03.2023 – 20:10 +0530 – hirunews.lk/sinhala) ‘සමගි ජන බලවේගය’ සහ ‘ජාතික ජන බලවේගය’ එක්ව ලබන සතියේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙනවා. මෙම නඩු පැවරීම සිදු කිරීමට මුල් වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය …

ලබන වසරේ (2024) මුල ජනාධිපතිවරණයක්?

ලබන වසරේ (2024) මුල ජනාධිපතිවරණයක්? ලබන වසරේ (2024) මුල ජනාධිපතිවරණයක්? (18.03.2023 – 10:17 +0530 – hirunews.lk/sinhala) ලබන වසරේ මුල ජනාධිපතිවරණයක් පවත්වන තුරු කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය සූදානම් බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් වාර්තා වූ බව ජාතික පුවත්පතක් අද (18) වාර්තා කළා. එහි දැක්වෙන පරිදි ලබන වසරේ 2024 මුල ජනාධිපතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා විසින් …

ඡන්ද පත්‍රිකා ගහන්න තාම සල්ලි නෑ! – ගංගානි ‘මැකොස’ට කියයි

ඡන්ද පත්‍රිකා ගහන්න තාම සල්ලි නෑ! – ගංගානි ‘මැකොස’ට කියයි ඡන්ද පත්‍රිකා ගහන්න තාම සල්ලි නෑ! – ගංගානි ‘මැකොස’ට කියයි (18.03.2023 – 08:01 +0530 – hirunews.lk/sinhala) ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අදාළ මුදල් තවමත් ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ, මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙනවා. එහි සභාපති නිතීඥ නිමල් පුංචි හේවා කියා සිටියේ, දැනට …

රැඳවුම් භාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ ‘රැවුල් කුමාර’ගේ පැටිකිරිය එළියට

රැඳවුම් භාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ ‘රැවුල් කුමාර’ගේ පැටිකිරිය එළියට රැඳවුම් භාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ ‘රැවුල් කුමාර’ගේ පැටිකිරිය එළියට (17.03.2023 – 23:34 +0530 – hirunews.lk/sinhala) 2019 වර්ෂයේ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීමක දී අත් අඩංගුවට ගත් ‘මුතුනායක ගෙදර මහින්ද කුමාර’ හෙවත් ‘රැවුල් කුමාර’ නමැති සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයක දී මත්ද්‍රව්‍ය සහ කොල්ලකෑම් …

‘ලිස්ටීරියා’ ආසාදිත පාසල් සිසුවෙක් දැඩි සත්කාරේ

‘ලිස්ටීරියා’ ආසාදිත පාසල් සිසුවෙක් දැඩි සත්කාරේ ‘ලිස්ටීරියා’ ආසාදිත පාසල් සිසුවෙක් දැඩි සත්කාරේ (17.03.2023 – 20:04 +0530 – hirunews.lk/sinhala) ලිස්ටීරියා බැක්ටීරියාව ආසාදනය වූ බවට සැකකෙරෙන 15 හැවිරිදි පාසල් සිසුවෙකු බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවට වාර්තා වනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් සහ බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ සඳහන් කළේ …

කොවිඩ් කාලේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය දරුණු ලෙස කඩාකප්පල් වෙලා

කොවිඩ් කාලේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය දරුණු ලෙස කඩාකප්පල් වෙලා කොවිඩ් කාලේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය දරුණු ලෙස කඩාකප්පල් වෙලා (17.03.2023 – 08:47 +0530 – hirunews.lk/sinhala) කොවිඩ් සමයේදී පාසල් වසා තැබීමෙන් මෙරට දරුවන්ගේ අධ්‍යාපන මට්ටම දරුණු පසුබෑමකට ලක්ව ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. තුන්වන (3) ශ්‍රේණියේ දරුවන් යොදා සිදුකළ සමීක්ෂණයකට අනුව හෙළි වී ඇත්තේ …