Monthly archives: නොවැම්බර්, 2021

කෘෂිකර්ම ලේකම්ට ඇමති ප්‍රතිචාර දක්වයි

කෘෂිකර්ම ලේකම්ට ඇමති ප්‍රතිචාර දක්වයි ********************************************* කෘෂිකර්ම ලේකම්ට ඇමති ප්‍රතිචාර දක්වයි (21.11.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala) වී, බඩ ඉරිඟු, එළවළු සහ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළා. ඊට ප්‍රතිචාර දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ වී සහ එළවළු සඳහා …

පොහොර ආනයනය සම්බන්ධයෙන් ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් හෙට (22)

පොහොර ආනයනය සම්බන්ධයෙන් ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් හෙට (22) ********************************************* පොහොර ආනයනය සම්බන්ධයෙන් ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් හෙට (22) (21.11.2021 – 18:25 +0530 – hirunews.lk/sinhala) පොහොර ආනයනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සමඟ හෙට (22) දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා. වැල්ලවාය ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා …

පාසල් වල 6 සිට 9 දක්වා ශ්‍රේණි හෙට (22) සිට

පාසල් වල 6 සිට 9 දක්වා ශ්‍රේණි හෙට (22) සිට ********************************************* පාසල් වල 6 සිට 9 දක්වා ශ්‍රේණි හෙට (22) සිට (21.11.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala) මෙතෙක් ආරම්භ වී නොමැති හයවන (6) ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට (22) සිට ඇරඹෙනවා. එසේම මීට පෙර පළමුවන (1) ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා …

කොවිඩ් එන්නතෙන් සංකූලතා ඇතිවූ පුද්ගලයින් සදහා වූ දේශීය වෛද්‍ය සායනයට වාරණයක්… උණුසුම් තත්වයක්…

කොවිඩ් එන්නතෙන් සංකූලතා ඇතිවූ පුද්ගලයින් සදහා වූ දේශීය වෛද්‍ය සායනයට වාරණයක්… උණුසුම් තත්වයක්… ********************************************* කොවිඩ් එන්නතෙන් සංකූලතා ඇතිවූ පුද්ගලයින් සදහා වූ දේශීය වෛද්‍ය සායනයට වාරණයක්… උණුසුම් තත්වයක්… (21.11.2021 – 15:00 +0530 – lankacnews.com) කොවිඩ් එන්නත් ලබාගෙන අතුරු ආබාධ ඇතිවන පුද්ගලයින් සදහා පැවැත්වූ දේශීය වෛද්‍ය සායනයක් සදහා ඉගිනියාගල පොලීසිය විසින් තහනම් නියෝගයක් ලබාගැනීම නිසා පොලීසිය, ප‍්‍රදේශවාසීන් …

ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර ජාවාරමක් ගැන අනාවරණයක්

ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර ජාවාරමක් ගැන අනාවරණයක් ********************************************* ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර ජාවාරමක් ගැන අනාවරණයක් (20.11.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala) රසායනික පොහොර සීමා කරමින් කාබනික පොහොර ව්‍යාප්ත කිරීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් සමඟ මෙරට තුල පොහොර සම්බන්ධයෙන් දැඩි අර්බුධකාරී වාතාවරණයක් මතුව තිබෙනවා. එවන් පසුබිමක ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර රටපුරා බෙදාහරිමින් මඩිය තර කරගන්නා කුරුණෑගල …

වයස අවුරුදු 20 ට වැඩි රෝගාබාධ සහිත පුද්ගලයින්ට කොරෝනා එන්නත් තෙවැනි (3) මාත්‍රාවක්

වයස අවුරුදු 20 ට වැඩි රෝගාබාධ සහිත පුද්ගලයින්ට කොරෝනා එන්නත් තෙවැනි (3) මාත්‍රාවක් ********************************************* වයස අවුරුදු 20 ට වැඩි රෝගාබාධ සහිත පුද්ගලයින්ට කොරෝනා එන්නත් තෙවැනි (3) මාත්‍රාවක් (20.11.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala) විවිධ රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයන් සඳහා කොරෝනා එන්නතේ 3 වන මාත්‍රාව හෙවත් වර්ධක මාත්‍රාවක් ලබා දීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ …

කොළඹ රීඩ් මාවතේ පැරණි තුරග තරග පිටියේ ගොඩනැගිල්ලක පිපිරීමක් – මැක්ඩොනල්ඩ් අවන්හලට දැඩි අලාබ

කොළඹ රීඩ් මාවතේ පැරණි තුරග තරග පිටියේ ගොඩනැගිල්ලක පිපිරීමක් – මැක්ඩොනල්ඩ් අවන්හලට දැඩි අලාබ ********************************************* කොළඹ රීඩ් මාවතේ පැරණි තුරග තරග පිටියේ ගොඩනැගිල්ලක පිපිරීමක් – මැක්ඩොනල්ඩ් අවන්හලට දැඩි අලාබ (20.11.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala) රීඩ් මාවතේ ගොඩනැගිල්ලක පිපිරීමක් අද අලුයම් කාලයේ දී කොළඹ රීඩ් මාවතේ ගොඩනැගිල්ලක පිපිරීමක් සිදු වී තිබෙනවා. පැරණි තුරග තරග පිටියේ …

ඉන්ධන මිල සූත්‍රයක් එයි ද ? – මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල සූත්‍රයක් එයි ද ? – මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් ප්‍රකාශයක් ********************************************* ඉන්ධන මිල සූත්‍රයක් එයි ද ? – මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් ප්‍රකාශයක් (19.11.2021 – 18:54 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ගෙන ඒමට මෙතෙක් කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළා. ඒ හිරු ප්‍රවෘත්ති අංශය සමග …

දෙසැම්බරයේ යළිත් රට වැසෙයි ?

දෙසැම්බරයේ යළිත් රට වැසෙයි ? ********************************************* දෙසැම්බරයේ යළිත් රට වැසෙයි ? (19.11.2021 – 16:45 +0530 – hirunews.lk/sinhala) ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද මේ වනවිට ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොරෝනා වයිරසය මර්දනයට පෙර, ප්‍රථමයෙන්ම වයිරසය පාලනයට පියවර ගැනීමට සැවොම වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ …

චීන පොහොර නැවට ගෙවීම් සිදුකිරීම වළක්වාලමින් අධිකරණය ලබාදුන් වාරණය නොවැම්බර් මස 30 වනදා දක්වා දීර්ඝ කෙරේ

චීන පොහොර නැවට ගෙවීම් සිදුකිරීම වළක්වාලමින් අධිකරණය ලබාදුන් වාරණය නොවැම්බර් මස 30 වනදා දක්වා දීර්ඝ කෙරේ ********************************************* චීන පොහොර නැවට ගෙවීම් සිදුකිරීම වළක්වාලමින් අධිකරණය ලබාදුන් වාරණය නොවැම්බර් මස 30 වනදා දක්වා දීර්ඝ කෙරේ (19.11.2021 – 10:49 +0530 – hirunews.lk/sinhala) බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් රැගෙන ආ බව කියන චීන සමාගමට හා එහි දේශීය …