Day archives: නොවැම්බර් 18th, 2021

පෙට්‍රල් නෞකාවක් අද (18) රාත්‍රියේ දිවයිනට

පෙට්‍රල් නෞකාවක් අද (18) රාත්‍රියේ දිවයිනට ********************************************* පෙට්‍රල් නෞකාවක් අද (18) රාත්‍රියේ දිවයිනට (18.11.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala) පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000 ක් රැගත් නෞකාවක් අද (18) මෙරටට පැමිණෙනවා. ඒ අනුව, රාත්‍රී 8 ට එම නෞකාව දිවයිනට පැමිණෙන බවයි ශ්‍රී ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ. එමෙන්ම ඩීසල් මෙට්‍රික් ටොන් …

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ 03 වන මාත්‍රාව ලබා ගැනීමට ඒකාරාශි නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ 03 වන මාත්‍රාව ලබා ගැනීමට ඒකාරාශි නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් ********************************************* කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ 03 වන මාත්‍රාව ලබා ගැනීමට ඒකාරාශි නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් (17.11.2021 – 20:19 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ 3 වන මාත්‍රාව ලබා ගැනීමේදී එන්නත්කරණ මධ්‍යස්ථාන වල විශාල ලෙස ඒකරාශී නොවී, නිල දැනුම්දීමක් ලැබීමෙන් පසු එන්නත …

වැඩි මිලට ඖෂධ අලෙවි කරන වෙළඳසැල් ගැන තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලීමක්

වැඩි මිලට ඖෂධ අලෙවි කරන වෙළඳසැල් ගැන තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලීමක් ********************************************* වැඩි මිලට ඖෂධ අලෙවි කරන වෙළඳසැල් ගැන තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලීමක් (17.11.2021 – 15:56 +0530 – hirunews.lk/sinhala) උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ වැඩි මිලට අලෙවි කරන අලෙවිසැල් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දෙන ලෙසට ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අත්‍යවශ්‍ය ඖෂධවල …

පනාමුර පොලිසිය තුළ පුද්ගලයෙකු මියයාමට එරෙහිව විරෝධතාවක්

පනාමුර පොලිසිය තුළ පුද්ගලයෙකු මියයාමට එරෙහිව විරෝධතාවක් ********************************************* පනාමුර පොලිසිය තුළ පුද්ගලයෙකු මියයාමට එරෙහිව විරෝධතාවක් (17.11.2021 – 11:10 +0530 – hirunews.lk/sinhala) ඇඹිලිපිටිය – පනාමුර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිරමැදිරිය තුළ මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් මේ වනවිට (17) එම පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ, …