පාසල් ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්
පාසල් ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක් ********************************************* පාසල් ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක් (06.11.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala) දිවයිනේ සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි අනිද්දා (08) අනිවාර්යයෙන් ආරම්භ වන අතර, ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හිරු …