අදත් (10) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
අදත් (10) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ********************************************* අදත් (10) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි (10.11.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala) ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් එම පද්ධතිය ඉදිරි පැය 36 තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට …