අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමාවන් ඉවතට
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමාවන් ඉවතට ********************************************* අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමාවන් ඉවතට (01.10.2021 – 10:49 +0530 – hirunews.lk/sinhala) මේ වනවිට ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා. මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සාර්ව ආර්ථික …