දිස්ත්‍රික්ක 10 ක ග්‍රාම නිලධාරී වසම් 70 ක් හුදෙකලා කෙරේ

දිස්ත්‍රික්ක 10 ක ග්‍රාම නිලධාරී වසම් 70 ක් හුදෙකලා කෙරේ ********************************************* දිස්ත්‍රික්ක 10 ක ග්‍රාම නිලධාරී වසම් 70 ක් හුදෙකලා කෙරේ (17.05.2021 – 06:14 +0530 – hirunews.lk/sinhala) කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් අද (17) අලුයම සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා. දිස්ත්‍රික්ක 10 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 70 ක් මෙලෙස …

කොරෝනා වැළඳුණු හතරවන (4) ගැබිණි මවත් මියයයි

කොරෝනා වැළඳුණු හතරවන (4) ගැබිණි මවත් මියයයි ********************************************* කොරෝනා වැළඳුණු හතරවන (4) ගැබිණි මවත් මියයයි (16.05.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදනය වී සිටි තවත් ගැබිණි මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව කොරෝනා වැළඳීමෙන් මියගිය ගැබිණි මව්වරුන් සංඛ්‍යාව හතර (4) දක්වා ඉහළ යනු ඇති. මෙලෙස මියගොස් ඇත්තේ තිස්සමහාරාම – යායගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි …

කොරෝනා ආසාදිතයන් නිවෙස්වල නිරෝධායනය කිරීමෙන් ගැටළු මතුවිය හැකියි – මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයෙන් ප්‍රකාශයක්

කොරෝනා ආසාදිතයන් නිවෙස්වල නිරෝධායනය කිරීමෙන් ගැටළු මතුවිය හැකියි – මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයෙන් ප්‍රකාශයක් ********************************************* කොරෝනා ආසාදිතයන් නිවෙස්වල නිරෝධායනය කිරීමෙන් ගැටළු මතුවිය හැකියි – මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයෙන් ප්‍රකාශයක් (16.05.2021 – 11:14 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදිත පුද්ගලයින් ඉදිරියේදී නිවෙස්වල රඳවාගෙන ප්‍රතිකාර කිරීමට කටයුතු කළහොත් ගැටළු පැනනැගිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. රාජ්‍ය …

නිරෝධායන නීති කැඩූ තවත් 306 ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ තවත් 306 ක් අත්අඩංගුවට ********************************************* නිරෝධායන නීති කැඩූ තවත් 306 ක් අත්අඩංගුවට (16.05.2021 – 06:13 +0530 – hirunews.lk/sinhala) ගතවූ පැය 24 ක කාලය තුල සංචරණ සීමා උල්ලංඝණය කිරීමේ චෝදනාවලට පුද්ගලයන් 306 දෙනෙකු පොලිස් අත්අඩංගුවට තිබෙනවා. නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා මත මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 9588 ක්. මෙම මෙහෙයුම් …

ජනාධිපති මාධ්‍ය අංශය ‘FM කරණය’ වීම

ජනාධිපති මාධ්‍ය අංශය ‘FM කරණය’ වීම ********************************************* ජනාධිපති මාධ්‍ය අංශය ‘FM කරණය’ වීම (15.05.2021 – 22:37 +0530 – lankaleadnews.com) අදින් විසි හත් (27) වසරකට පමණ පෙර, 1994 වර්ෂයේ දවසක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ‘ලොව කෙටිම වීථි නාට්‍යය’ (?) රඟ දැක්විණ. ප්‍රේක්ෂක වර්ගයා වට වී බලා සිටින අතරේ, රංග භූමිය මැදට වීථි නාට්‍ය නළුවා කඩා වදින්නේ මෙසේ …

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම නියාමනයට

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම නියාමනයට ********************************************* රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම නියාමනයට (15.05.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala) රෝග ලක්ෂණ නොපෙන්වන එහෙත් කොරෝනා ආසාදිත පුද්ගලයින් නිවෙස් තුළම නියාමනයට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ලබන සඳුදා (17) සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරිය සමඟ එක්ව දියත් කරන එම …

පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ අවශ්‍ය නැහැ

පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ අවශ්‍ය නැහැ ********************************************* පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ අවශ්‍ය නැහැ (15.05.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala) තම පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ …

ගර්භණී කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් – තුන් වන (3) ගැබිණි මරණය කුරුණෑගලින්

ගර්භණී කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් – තුන් වන (3) ගැබිණි මරණය කුරුණෑගලින් ********************************************* ගර්භණී කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් – තුන් වන (3) ගැබිණි මරණය කුරුණෑගලින් (15.05.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදුවූ තුන් වන (3) ගැබිණි කාන්තා මරණය කුරුණෑගලින් වාර්තා වුණා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 28 හැවිරිදි කාන්තාවකුයි මෙලෙස ජීවිතක්ෂයට …

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 136,685 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 136,685 දක්වා ඉහළට ********************************************* ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 136,685 දක්වා ඉහළට (14.05.2021 – 18:22 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 889 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 136,685 ක් ලෙසටයි. මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1306 ක් …

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටි පිරිස් නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනේ

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටි පිරිස් නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනේ ********************************************* ගංවතුරෙන් ආපදාවට පත්ව සිටි පිරිස් නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනේ (14.05.2021 – news.navy.lk) මේ දිනවල පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවදානම් තත්ත්වය යටතේ ආපදාවට පත් වන ජනතාව මුදා ගැනීම සහ අවශ්‍ය සහන සැලසීම සඳහා බස්නාහිර හා දකුණු පළාත් …