කොරෝනා සුව කරන්න පිලිපීනයෙන් අලුත් සොයාගැනීමක්
කොරෝනා සුව කරන්න පිලිපීනයෙන් අලුත් සොයාගැනීමක් ********************************************* කොරෝනා සුව කරන්න පිලිපීනයෙන් අලුත් සොයාගැනීමක් (14.05.2021 – 12:29 +0530 – hirunews.lk/sinhala) පිලිපීනය තුළ සිදුකළ නවතම සායනික පරීක්ෂණයකට අනුව කොවිඩ් ආසාදිතයින් සුව කිරීම සඳහා පිරිසිදු පොල් තෙල් භාවිතය සුදුසු බවට තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රධාන ආහාරවේල් තුනෙන් පසු පොල් තෙල් මේස හැදි 1 ක් ආසාදිත කොවිඩ් රෝගීන් …