මෙරට වැඩිම කොරෝනා මරණ වාර්තාව ඊයේ (20)
මෙරට වැඩිම කොරෝනා මරණ වාර්තාව ඊයේ (20) ********************************************* මෙරට වැඩිම කොරෝනා මරණ වාර්තාව ඊයේ (20) (21.05.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala) දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව ඊයේ (20) මෙරටින් වාර්තා වුණා. එම සංඛ්‍යාව 38 ක් වන අතර ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1089 ක් දක්වා ඉහළ …