‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ********************************************* ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (27.05.2021 – 09:40 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් ගිනි ගැනීමට ලක්ව ඇති ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරායන් දෙකකට (2) ඇතුළු වීමට උත්සාහ කර තිබෙනවා. …