රිෂාඩ් බදියුදීන්ගෙන් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට තර්ජනයක්
රිෂාඩ් බදියුදීන්ගෙන් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට තර්ජනයක් ********************************************* රිෂාඩ් බදියුදීන්ගෙන් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට තර්ජනයක් (22.08.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala) රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රිෂාඩ් බදියුදීන් විසින් කොළඹ මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට සිදුකරන ලද තර්ජනයක් පිළිබඳව අදාළ වෛද්‍යවරයා සිදුකළ පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ****************************************** (22.08.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala) මහනුවර ඇසළ පෙරහැර …