අගමැතිගේ ආරාධනය ගාලුමුවදොර තරුණයන් ප්‍රතික්ෂේප කරයි
අගමැතිගේ ආරාධනය ගාලුමුවදොර තරුණයන් ප්‍රතික්ෂේප කරයි ********************************************* අගමැතිගේ ආරාධනය ගාලුමුවදොර තරුණයන් ප්‍රතික්ෂේප කරයි (13.04.2022 – 19:55 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරිමට සුදානම් නොමැති බව ගාලුමුවදොර විරෝධතාවයේ නිරත තරුණ පිරිස් ප්‍රකාශ කළා. ඒ රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අපේක්ෂා කරන …