මුදල් ඇමති බැසිල් සහ ඉන්දීය මුදල් ඇමති අතර හමුවක්
මුදල් ඇමති බැසිල් සහ ඉන්දීය මුදල් ඇමති අතර හමුවක් ********************************************* මුදල් ඇමති බැසිල් සහ ඉන්දීය මුදල් ඇමති අතර හමුවක් (17.03.2022 – 07:21 +0530 – hirunews.lk/sinhala) දෙදින (2) නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශන්කර් ඊයේ (16) රාත්‍රියේ හමුවුණා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, දෙරටේ ආර්ථික හවුල්කාරීත්වය …