ඉන්දියාවෙන් තවත් තෙල් නැවක් අද (24) පැමිණේ
ඉන්දියාවෙන් තවත් තෙල් නැවක් අද (24) පැමිණේ ********************************************* ඉන්දියාවෙන් තවත් තෙල් නැවක් අද (24) පැමිණේ (24.03.2022 – 07:50 +0530 – hirunews.lk/sinhala) ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලබා දෙන තවත් ඉන්ධන නෞකාවක් අද (24) මෙරටට ළගා වීමට නියමිත යි. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඒ අනුව හෙට (25) දිනෙන් පසුව රට තුළ පවතින ඉන්ධන …