පාස්කු වින්දිතයින් සමඟ කාදිනල් හිමි රෝමයට
පාස්කු වින්දිතයින් සමඟ කාදිනල් හිමි රෝමයට ********************************************* පාස්කු වින්දිතයින් සමඟ කාදිනල් හිමි රෝමයට (22.04.2022 – 08:51 +0530 – hirunews.lk/sinhala) ශුද්ධෝත්තම පාප් වහන්සේගේ විශේෂ ආරාධනයකට අනුව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (22) උදෑසන රෝමය බලා පිටත්ව ගියා. අද (22) අලුයම 05:02 ට කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්. 659 දරණ ගුවන් යානයෙන් උන් …