අගමැති අද (12) ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුව අමතයි
අගමැති අද (12) ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුව අමතයි ********************************************* අගමැති අද (12) ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුව අමතයි (12.09.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (12) ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුවේ සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතයි. අද (12) ඉතාලියේ බොලොඤ්ඤා හි පැවැත්වෙන මෙම සමුළුවට සහභාගි විම …