නොනවතින සෞඛ්‍ය වර්ජනය අද (13) සත්වැනි (7) දිනටත්
නොනවතින සෞඛ්‍ය වර්ජනය අද (13) සත්වැනි (7) දිනටත් ********************************************* නොනවතින සෞඛ්‍ය වර්ජනය අද (13) සත්වැනි (7) දිනටත් (13.02.2022 – 13:17 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය වෘත්තියවේදීන් ආරම්භ කළ වර්ජනයට අද (13) වනවිට සතියක් ගතවනවා. මේ හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන් දැඩි දුෂ්කරතාවන්වලට මුහුණ පෑ අයුරු හිරු ප්රවෘත්ති ඔස්සේද නිරන්තරයෙන් වාර්තා කළා. …