IMF යාම පමා වීම පිළිබඳ විමර්ශන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට
IMF යාම පමා වීම පිළිබඳ විමර්ශන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට IMF යාම පමා වීම පිළිබඳ විමර්ශන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට (22.03.2023 – 21:58 +0530 – hirunews.lk/sinhala) ආර්ථික අර්බුදය මතු වූ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබා ගැනීම පමා කිරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් සිදු කළ විමර්ශනයේ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් …