අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විදුහල්පති පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර
අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විදුහල්පති පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විදුහල්පති පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර (20.05.2023 – 15:18 +0530 – hirunews.lk/sinhala) පාසල් පද්ධතියේ කාලීන තත්වය පිළිබඳ සලකා බැලෙන පුළුල් සාකච්ඡාවක් අද (20) දින අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. තවද මේ සඳහා අමාත්‍යාංශ …