පාකිස්ථානයේ ශ්‍රී ලාංකික කළමනාකරු ඝාතනයේ තොරතුරු එළියට
පාකිස්ථානයේ ශ්‍රී ලාංකික කළමනාකරු ඝාතනයේ තොරතුරු එළියට ********************************************* පාකිස්ථානයේ ශ්‍රී ලාංකික කළමනාකරු ඝාතනයේ තොරතුරු එළියට (04.12.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala) පාකිස්ථානයේ සියල්කොට් නුවර දී ඉස්ලාමීය අන්තවාදී අනුගාමිකයන් විසින් අමානුෂික ලෙස ඝාතනය කර සිරුර පිළිස්සූ ශ්‍රී ලාංකිකයා ගැන තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. නිෂ්පාදන ඉංජිනේරුවෙකු ලෙස පේරාදෙණිය සරසවියේ 1993 වසර කණ්ඩායමෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධි …