Day archives: දෙසැම්බර් 5th, 2021

පාකිස්ථානයේදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයාගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වේ

පාකිස්ථානයේදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයාගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වේ ********************************************* පාකිස්ථානයේදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයාගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වේ (05.12.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala) පාකිස්ථානයේ සියල්කොට් නුවරදී අමානුෂික ලෙස පහරදී ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ හිසේ සිට පාදාන්තය දක්වා මුළු …

සතුන් හරහා නව කොරෝනා ප්‍රභේද ඇතිවීමේ අවදානමක්

සතුන් හරහා නව කොරෝනා ප්‍රභේද ඇතිවීමේ අවදානමක් ********************************************* සතුන් හරහා නව කොරෝනා ප්‍රභේද ඇතිවීමේ අවදානමක් (05.12.2021 – 10:30 +0530 – hirunews.lk/sinhala) මිනිසුන් වෙතින් කොරෝනා ආසාදනය වන සත්වයන් හරහා නව කොරෝනා වයිරස් ප්‍රභේද නිර්මාණය විය හැකි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. ඇමරිකානු පශු වෛද්‍ය සහ ජෛව විද්‍යා ආයතනය සිදුකළ මෙම අධ්‍යයනයේදී බල්ලන්, බළලුන්, මුගටියන් සහ …

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ සෙම්ප්‍රතිශ්‍යා ජාන කොටස්

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ සෙම්ප්‍රතිශ්‍යා ජාන කොටස් ********************************************* ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ සෙම්ප්‍රතිශ්‍යා ජාන කොටස් (04.12.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala) විකෘතිතා රැසකින් සමන්විත ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වෛරසයේ ජානමය කොටස් අඩංගු වන බවට විද්‍යාඥයින් පිරිසක් අනාවරණ කරගෙන තිබෙනවා. ඇමරිකාවේ මැසචුසෙට් හි දත්ත විශ්ලේෂණ ආයතනයක් මගින් සිදුකර ඇති අධ්‍යයනයකට අනුව, මේ හේතුවෙන් ඔමික්‍රොන් වෛරසය ඉතා ශීඝ්‍රයෙන් …

පාකිස්තානයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ජනපති එරට රජයෙන් ඉල්ලයි

පාකිස්තානයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ජනපති එරට රජයෙන් ඉල්ලයි ********************************************* පාකිස්ථානයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ජනපති එරට රජයෙන් ඉල්ලයි (04.12.2021 – 20:51 +0530 – hirunews.lk/sinhala) පාකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කළ සිද්ධියට අදාළව පාකිස්ථාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ලක් රජය සහ ජනතාව දැඩි විශ්වාසයෙන් බලා සිටින බව ජනාධිපති ගෝඨාභය …

පාකිස්ථානයේ ශ්‍රී ලාංකික කළමනාකරු ඝාතනයේ තොරතුරු එළියට

පාකිස්ථානයේ ශ්‍රී ලාංකික කළමනාකරු ඝාතනයේ තොරතුරු එළියට ********************************************* පාකිස්ථානයේ ශ්‍රී ලාංකික කළමනාකරු ඝාතනයේ තොරතුරු එළියට (04.12.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala) පාකිස්ථානයේ සියල්කොට් නුවර දී ඉස්ලාමීය අන්තවාදී අනුගාමිකයන් විසින් අමානුෂික ලෙස ඝාතනය කර සිරුර පිළිස්සූ ශ්‍රී ලාංකිකයා ගැන තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. නිෂ්පාදන ඉංජිනේරුවෙකු ලෙස පේරාදෙණිය සරසවියේ 1993 වසර කණ්ඩායමෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධි …