මෙරට ලබාදුන් බූස්ටර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන දෙක (2) ඉක්මවයි
මෙරට ලබාදුන් බූස්ටර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන දෙක (2) ඉක්මවයි ********************************************* මෙරට ලබාදුන් බූස්ටර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන දෙක (2) ඉක්මවයි (17.12.2021 – 09:24 +0530 – hirunews.lk/sinhala) ඊයේ (16) දිනයේ දී මෙරට බූස්ටර් කොරෝනා එන්නත් හෙවත් වර්ධක මාත්‍රා 1,85,888 ක් ලබා දී තිබෙනවා. ඒ අනුව එම තුන්වන (3) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 2,058,791 දක්වා ඉහළ යනවා. …