Day archives: දෙසැම්බර් 25th, 2021

ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්

ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා රිමාන්ඩ් ********************************************* ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා රිමාන්ඩ් (25.12.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala) ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකට අදාළව ඊයේ (24) රාත්‍රියේ මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය …

නත්තලටත් මග දෙපස තෙල් පෝලිම්

නත්තලටත් මග දෙපස තෙල් පෝලිම් ********************************************* නත්තලටත් මග දෙපස තෙල් පෝලිම් (25.12.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala) නත්තල් උදාවත් එළැඹෙන නව අවුරුදු උදාවත් හමුවේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ක්ෂේත්‍ර රැසකට මේ වන විට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. ඒ අනුව අද (25) දිනයේත් දිගු පෝලිම්වල රැඳී සිටීමටයි මගී ජනතාවට සිදුව ඇත්තේ. දිවයින පුරා ගෑස් …

සැරයන්වරයෙකු එල්ල කළ වෙඩි පහරකින් පොලිස් නිලධාරින් තිදෙනකු (3) ජීවිතක්ෂයට

සැරයන්වරයෙකු එල්ල කළ වෙඩි පහරකින් පොලිස් නිලධාරින් තිදෙනකු (3) ජීවිතක්ෂයට ********************************************* සැරයන්වරයෙකු එල්ල කළ වෙඩි පහරකින් පොලිස් නිලධාරින් තිදෙනකු (3) ජීවිතක්ෂයට (25.12.2021 – 06:34 +0530 – hirunews.lk/sinhala) තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ තවත් නිලධාරීන් තිදෙනෙකු (3) මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය …

පොහොර ගැනීමේ දී සිදු වූ වංචාවක් හිටපු කෘෂි ලේකම් හෙළි කරයි

පොහොර ගැනීමේ දී සිදු වූ වංචාවක් හිටපු කෘෂි ලේකම් හෙළි කරයි ********************************************* පොහොර ගැනීමේ දී සිදු වූ වංචාවක් හිටපු කෘෂි ලේකම් හෙළි කරයි (24.12.2021 – 21:07 +0530 – hirunews.lk/sinhala) වැඩි මිලට නැනෝ පොහොර මෙරටට ගෙන්වීමේදී මුදල් වංචාවක් සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඩොලර් 5 යි …

වෛද්‍ය වර්ජනය අවසන්

වෛද්‍ය වර්ජනය අවසන් ********************************************* වෛද්‍ය වර්ජනය අවසන් (24.12.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala) වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම ඇතුළු ඉල්ලීම් හතක් (7) මුල් කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට අද (24) තීරණය කළා. ඒ, එම සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුවයි. අද (24), 4 වන දිනටත් ක්‍රියාත්මක වූ වෛද්‍ය වර්ජනය …

වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සාකච්ඡාවක්

වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සාකච්ඡාවක් ********************************************* වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සාකච්ඡාවක් (24.12.2021 – 09:18 +0530 – hirunews.lk/sinhala) දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරිවලින් ඉවත් වූ දුම්රිය ස්ථානාධිපති සංගමය සහ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙනවා. පෙරවරු 11 ට මෙම සාකච්ඡාව ප්‍රවාහන අමාත්‍යංශයේ දී ආරම්භ වු බවයි එහි …