ලාබ පෙන්වන්න දුම්රිය ධාවනය අඩුකරන්න යයි – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් දැඩි අප්‍රසාදය
ලාබ පෙන්වන්න දුම්රිය ධාවනය අඩුකරන්න යයි – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් දැඩි අප්‍රසාදය ලාබ පෙන්වන්න දුම්රිය ධාවනය අඩුකරන්න යයි – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් දැඩි අප්‍රසාදය (24.02.2026 – lankacnews.com) දුම්රිය දෙපාර්තමේන්තුවේ වත්මන් පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සිය දැඩි අප්‍රසාදය පළ කර සිටියි. ඔවුන් පෙන්වා දෙන්නේ ආයතනය ලාභදායී මට්ටමකට රැගෙන ඒමේ අරමුණින්, වත්මන් සාමාන්‍යාධිකාරීවරයා අනුගමනය කරන්නේ …