Monthly archives: ජනවාරි, 2026

මත්පෙති දී තරුණියන් නිරුවත් කළ ඔසුසල් හිමියා හලාවතදී අසුවෙයි

මත්පෙති දී තරුණියන් නිරුවත් කළ ඔසුසල් හිමියා හලාවතදී අසුවෙයි මත්පෙති දී තරුණියන් නිරුවත් කළ ඔසුසල් හිමියා හලාවතදී අසුවෙයි (15.01.2026 – hirunews.lk) මත්පෙති සහ විවිධ මත්ද්‍රව්‍ය ලබාදී කාන්තාවන් සහ තරුණියන් අපයෝජනය කරමින් ඔවුන්ගේ නිරුවත් දර්ශන වීඩියෝ ගත කළ ඖෂධසල් හිමියෙකු සහ ඔහුට සහය දැක්වූ පුද්ගලයෙකු හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හලාවත ප්‍රදේශයේ …

අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට GMOA සූදානම් වෙයි

අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට GMOA සූදානම් වෙයි අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට GMOA සූදානම් වෙයි (14.01.2026 – 19:34 +0530 – sinhala.adaderana.lk) නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් අඛණ්ඩව දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමය පැවසුවේ …

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිම සිද්ධියට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් (4) සහ පුද්ගලයින් 5 දෙනෙකු රිමාන්ඩ්

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිම සිද්ධියට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් (4) සහ පුද්ගලයින් 5 දෙනෙකු රිමාන්ඩ් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිම සිද්ධියට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් (4) සහ පුද්ගලයින් 5 දෙනෙකු රිමාන්ඩ් (14.01.2026 – 15:57 +0530 – sinhala.adaderana.lk) ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියකට අදාළව පූජ්‍ය බලංගොඩ …

‘වනචාරි’ කතාවෙන් ලාල්කාන්තට ලොකු ලෙඩක්.. ICCPR කඩලා..

‘වනචාරි’ කතාවෙන් ලාල්කාන්තට ලොකු ලෙඩක්.. ICCPR කඩලා.. ‘වනචාරි’ කතාවෙන් ලාල්කාන්තට ලොකු ලෙඩක්.. ICCPR කඩලා.. (13.01.2026 – lankacnews.com) කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසීය. විශේෂයෙන්ම පසුගියදා මිහින්තලය …

6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 ට කල්යයි

6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 ට කල්යයි 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 ට කල්යයි (13.01.2026 – 14:14 +0530 – sinhala.adaderana.lk) දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. කෙසේ නමුත් 1 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසර තුළ එලෙසම ක්‍රියාත්මක …

වැලිකන්දේ දී තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

වැලිකන්දේ දී තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට වැලිකන්දේ දී තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට (12.01.2026 – 20:12 +0530 – sinhala.adaderana.lk) වැලිකන්දේ දී පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු (1) පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (12) සවස වැලිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු (3) සමඟ ධාවනය වූ …

විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් අරඹයි

විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් අරඹයි විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් අරඹයි (12.01.2026 – 10:32 +0530 – sinhala.adaderana.lk) නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සත්‍යග්‍රහය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී මේ වන විට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර …

අගමැති හරිනි මෙනවිය ඇමති ධූරයන් ගෙන් ඉවත් කරන්නැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ජනාධිපති ගෙන් ඉල්ලයි

අගමැති හරිනි මෙනවිය ඇමති ධූරයන් ගෙන් ඉවත් කරන්නැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ජනාධිපති ගෙන් ඉල්ලයි අගමැති හරිනි මෙනවිය ඇමති ධූරයන් ගෙන් ඉවත් කරන්නැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ජනාධිපති ගෙන් ඉල්ලයි (11.01.2026 – lankacnews.com) දැනට ඉදිරිපත් කර ඇති සහ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම අත්හිටුවා ඒවා අවලංගු කරන ලෙස ඉල්ලමින් දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ …

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කළ ප්‍රකාශයකට සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන CID කැඳවයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කළ ප්‍රකාශයකට සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන CID කැඳවයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කළ ප්‍රකාශයකට සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන CID කැඳවයි (11.01.2026 – hirunews.lk) ‘හිරු ටීවී’ නාලිකාවේ විකාශය වූ ‘සලකුණ’ වැඩසටහනේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා. …

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයකට විමල් වීරවංශ සැරසෙයි

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයකට විමල් වීරවංශ සැරසෙයි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයකට විමල් වීරවංශ සැරසෙයි (10.01.2026 – hirunews.lk) නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යවරියට ඉල්ලා අස්වන ලෙසටත් බල කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට 12 වෙනිදා සඳුදා උදෑසන 09:00 සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට ‘දරුවන් උදෙසා වැඩිහිටියෝ’ සංවිධානය තීරණය කර ඇති බව එම සංවිධානයේ කැඳවුම්කරු, …