විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් අරඹයි
(12.01.2026 – 10:32 +0530 – sinhala.adaderana.lk)
නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සත්‍යග්‍රහය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී මේ වන විට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැතිනි හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත.
+++
+++
+++
+++
+++
විමල්ගේ සත්‍යග්‍රහය උණුසුම්, හීනියට ගුටි, මාලිමා පාක්ෂිකයෙක් කඩාවදී, විමලුත් අතුරුදන්, එකම යුද්ධයක් (12.01.2026)
+
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුත් පාරට බහින්න සූදානම් වෙයි! | සත්‍යග්‍රහයට ආපු අයටත් රිදෙන්නම කිව්ව කතාව (11.01.2026)
+
මොඩියුල් අවුල හැදුනු හැටි අකිල හෙළිකරයි! | කාඩර් බස්සලා කෙළවගෙනද? | අගමැතිණිය අහිංසකද? (06.01.2026)
+
සජබේ ප්‍රසාද් CID එකට කැඳවයි – සජිත් ප්‍රේමදාසත් ප්‍රසාද් එක්ක ඇතුළට යයි (12.01.2026)
+++
+++
මේ CID එක ඇතුළේ වවුල් ගඳයි – CID එකෙන් එළියට ඇවිත් සජබේ ප්‍රසාද් කියයි (12.01.2026)
+
ලාල් කාන්තට හරි ජාතකයක් තියෙනවද ? කවුරුත් මෙහෙම සංඝයාට අපහාස කරලා නෑ (12.01.2026)
+++
පන්සලේ ඉතුරු වුණු කෑම කාපු ලාල්කාන්ත අපි මහ පාරේදී ප්‍රශ්නේ විසඳාගමු (12.01.2026)
+
LGBTQ වලට වඩා ලොකු ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා (12.01.2026)
+
බම්බුවටද අපිව නතර කළේ … – සිවිල් සංවිධාන සෞඛ්‍ය අමාත්‍යංශය ළඟ ඩෙඟා නටයි (12.01.2026)
+
හරිනි කරන හානිය මෙන්න | මහානායක හිමිවරුන්ගෙන් ගම්මන්පිල ඉල්ලුවේ කුමක්ද? (12.01.2026)
+
බුදු දහම ඇමෙරිකාව සොලවයි | ඇමෙරිකා – රුසියා යුද්ධය අත ළගද ? (12.01.2026)
+
රත්මලාන, බොරුපන ප්‍රදේශයේ විද්‍යාලයක (අන්ධ විද්‍යාලය) භූමියේ වළ දමා තිබූ උණ්ඩ දහසකට වැඩි ප්‍රමාණයක් සොයාගනී
(12.01.2026 – hirunews.lk)
රත්මලාන, බොරුපන ප්‍රදේශයේ විද්‍යාලයක (අන්ධ විද්‍යාලය) භූමියේ වළදමා තිබියදී උණ්ඩ තොගයක් සොයාගත් බව පොලිසිය පවසනවා.
එම උණ්ඩ, දෙවන ලෝක යුද සමයේ භාවිත කළ ඒවා බවට හඳුනාගෙන ඇති බවයි ගල්කිස්ස පොලිසිය සඳහන් කළේ.
පාසලේ විදුහල්පතිවරයා විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත ලබාදුන් තොරතුරක් මත සිදුකරන ලද සෝදිසි කිරීමකදීයි එලෙස වළ දමා තිබූ උණ්ඩ 1,770 ක් සොයාගැනීමට පොලිසියට හැකිවී ඇත්තේ.

+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴