රන් කැබලි පෙන්වා ව්‍යාපාරිකයාගේ රු. කෝටි 15 කට විද්ද අයෙක් අත්අඩංගුවට
රන් කැබලි පෙන්වා ව්‍යාපාරිකයාගේ රු. කෝටි 15 කට විද්ද අයෙක් අත්අඩංගුවට රන් කැබලි පෙන්වා ව්‍යාපාරිකයාගේ රු. කෝටි 15 කට විද්ද අයෙක් අත්අඩංගුවට (09.10.2025 – hirunews.lk) රන් කිලෝ 15 ක් පවතින මිලට වඩා රුපියල් කෝටියක් (1) මිල අඩුවෙන් ලබාදෙන පවසා මහනුවර වෙළෙම්බඩ ව්‍යාපාරිකයෙකු රවටා ඔහු සතු රුපියල් කෝටි 15 ක මුදලක් කොල්ලකෑ කල්ලියක සාමාජිකයකු මහනුවර කොට්ඨාස …