ක්රිකට් නඩුව යළි සලකා බැලීම හෙට (23)
ක්රිකට් නඩුව යළි සලකා බැලීම හෙට (23) ක්රිකට් නඩුව යළි සලකා බැලීම හෙට (23) (22.11.2023 – 15:40 +0530 – hirunews.lk/sinhala) ක්රිකට් අන්තර් පාලක මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව ක්රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය හෙට (23) දක්වා කල් දමා තිබෙනවා. ඒ එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන විනිසුරු මඩුල්ල …