මත්පැන් නිෂ්පාදන සමාගම් 5 ක බලපත්‍ර අත්හිටුවයි
මත්පැන් නිෂ්පාදන සමාගම් 5 ක බලපත්‍ර අත්හිටුවයි මත්පැන් නිෂ්පාදන සමාගම් 5 ක බලපත්‍ර අත්හිටුවයි (02.11.2023 – 16:37 +0530 – hirunews.lk/sinhala) හිඟ බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් 5 ක බලපත්‍ර අත්හිටවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. මෙලෙස බලපත්‍ර අහෝසි කර ඇත්තේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්, රන්දෙණිගල සහ වයඹ ඩිස්ටිලරීස් ඇතුළු සමාගම් 5 ක් බවයි …