Day archives: නොවැම්බර් 21st, 2023

අද (21) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

අද (21) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් අද (21) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් (21.11.2023 – 10:45 +0530 – hirunews.lk/sinhala) අයවැය දෙවන (2) වර කියවීමේ විවාදයේ අවසන් දිනය වන අද (21) රැස්වූ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් කරමින් සිටින අවස්ථාවේ එම ස්ථානයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කඩාවැදීමත් සමග පාර්ලිමේන්තුව මිනිත්තු 05 කට කල්තැබීමට කථානායකවරයාට සිදුවුණා. එහිදී …

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ රහසිගත ලිපි සභාගත කරයි

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ රහසිගත ලිපි සභාගත කරයි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ රහසිගත ලිපි සභාගත කරයි (20.11.2023 – 20:10 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවන්නැයි ඉල්ලා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමුකළ ලිපි තුනක් (3) ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (20) පාර්ලිමේන්තුවේ සභාගත කළා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාග්ලේ …