අවිස්සාවේල්ල-කොළඹ පාර ජලයෙන් යටවෙයි
අවිස්සාවේල්ල-කොළඹ පාර ජලයෙන් යටවෙයි අවිස්සාවේල්ල-කොළඹ පාර ජලයෙන් යටවෙයි (31.10.2023 – 17:59 +0530 – sinhala.adaderana.lk) අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගය හිඟුරල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබේ. අප වාර්තාකරු පැවසුවේ මේ වනවිට ඒ ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බවය. පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බෙරගල වැල්ලවාය මාර්ගය විහාරගල ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා ෴ අනුරාධපුරයේදී දැරියක් පැහැරගනී (31.10.2023 – …