Day archives: ඔක්තෝබර් 2nd, 2023

සිපෙට්කෝ, සිනොපෙක් සහ IOC ඉන්ධන මිල ඉහළට

සිපෙට්කෝ, සිනොපෙක් සහ IOC ඉන්ධන මිල ඉහළට සිපෙට්කෝ, සිනොපෙක් සහ IOC ඉන්ධන මිල ඉහළට (01.10.2023 – 22:36 +0530 – hirunews.lk/sinhala) සිපෙට්කෝ සහ IOC සමාගම් ඉන්ධන මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. එමෙන්ම අද (01) සවස 06:00 සිට ක්‍රියාත්මක වන පරිදි සිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා. …