ලක්මව රනින් සැරසූ තරුෂි කරුණාරත්නට සුපිරි තෑග්ගක්
ලක්මව රනින් සැරසූ තරුෂි කරුණාරත්නට සුපිරි තෑග්ගක් ලක්මව රනින් සැරසූ තරුෂි කරුණාරත්නට සුපිරි තෑග්ගක් (05.10.2023 – 14:05 +0530 – sinhala.adaderana.lk) වසර 21 කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් හිමිකරදීමට තරුෂි කරුණාරත්න ඊයේ (04) සමත්විය. ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්ව මිනිත්තු 02:03:20 කින් නිම කරමින් එහි රන් …