Day archives: ඔක්තෝබර් 4th, 2023

මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් (04.10.2023 – 18:42 +0530 – hirunews.lk/sinhala) අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඉදිරි පැය 24 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි …

අවවාද දුන් නියෝජ්‍ය විදුහල්පතිට ප්‍රහාරයක්

අවවාද දුන් නියෝජ්‍ය විදුහල්පතිට ප්‍රහාරයක් අවවාද දුන් නියෝජ්‍ය විදුහල්පතිට ප්‍රහාරයක් (04.10.2023 – 10:17 +0530 – hirunews.lk/sinhala) යාපනය පේදුරුතුඩුව කාර්කෝවලම් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට පාසලේ ගේට්ටුව ඉදිරිපිටදී කිසියම් පිරිසක් විසින් පොලු මුගුරු වලින් පහර දීම නිසා ඔහු බරපතල තුවාල ලබා 03 දා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට තිබෙනවා. මෙම විදුහලේ සිසුවෙකු ඉතා අඩුවෙන් පාසලට පැමිණීම නිසා ඔහුට අවවාද …