හොර ලේඛන ඉදිරිපත් කර තවත් ඖෂධ මෙරටට – GMOA
හොර ලේඛන ඉදිරිපත් කර තවත් ඖෂධ මෙරටට – GMOA හොර ලේඛන ඉදිරිපත් කර තවත් ඖෂධ මෙරටට – GMOA (19.10.2023 – 12:00 +0530 – lankacnews.com) ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. = මාධ්‍ය නිවේදනය = රෝගී ජිවිත බිල්ලට ගනිමින් ඉතිහාසයේ දූෂිතම කාල පරිච්ඡේදය ගත කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් සම්බන්ධයෙන් නීතිය …