කාලගුණයෙන් තවදුරටත් අවවාදාත්මක නිවේදන
කාලගුණයෙන් තවදුරටත් අවවාදාත්මක නිවේදන කාලගුණයෙන් තවදුරටත් අවවාදාත්මක නිවේදන (06.10.2023 – 19:58 +0530 – sinhala.adaderana.lk) නිල්වලා ගඟේ ද්‍රෝණියට මිලිමීටර 100 ක වැසි ඇති වීමේ හැකියාව හේතුවෙන් එම ගඟේ විශාල ගංවතුර ආරක්ෂණ බැමි උතුරා යාමේ අවදානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ඒ අනුව, අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බඩ සහ මාතර යන ප්‍රදේශවලට විශාල …