Monthly archives: මාර්තු, 2023

ලබන සදුදා (13) සිට රජයේ වෛද්‍යවරුන් වර්ජනයක

ලබන සදුදා (13) සිට රජයේ වෛද්‍යවරුන් වර්ජනයක ලබන සදුදා (13) සිට රජයේ වෛද්‍යවරුන් වර්ජනයක (10.03.2023 – 16:16 +0530 – hirunews.lk/sinhala) ලබන සදුදා (13) සිට ‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය’ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අද (10) රැස්වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන තිබුණා. ලබන 15 වනදා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති …

ඡන්ද දිනය ඇතුළත් අති විශේෂ ගැසට්ටුව එළියට

ඡන්ද දිනය ඇතුළත් අති විශේෂ ගැසට්ටුව එළියට ඡන්ද දිනය ඇතුළත් අති විශේෂ ගැසට්ටුව එළියට (10.03.2023 – 13:59 +0530 – hirunews.lk/sinhala) පසුගිය දා මැතිවරණ කොමිසම නිර්දේශ කළ පරිදි එළඹෙන අප්‍රෙල් 25 වැනි දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත්කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම …

විරෝධය දැක්වුවොත් රජයේ රස්සා නෑ!

විරෝධය දැක්වුවොත් රජයේ රස්සා නෑ! විරෝධය දැක්වුවොත් රජයේ රස්සා නෑ! (10.03.2023 – 10:09 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය විරෝධී විරෝධතාවලට සම්බන්ධ වන පුද්ගලයන්ට ඉදිරියේ දී රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා නොදීමට රජය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ ආකාරයේ විරෝධතා හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ වන පුද්ගලයන් හඳුනාගෙන වාර්තාවක් පවත්වගෙන යාමට කටයුතු කරන බව යි …

මහ බැංකු නව පනත ගැන අනතුරු ඇඟවීමක් – නීතීඥ කල්‍යානන්ද තිරාණගම ගෙන්

මහ බැංකු නව පනත ගැන අනතුරු ඇඟවීමක් – නීතීඥ කල්‍යානන්ද තිරාණගම ගෙන් මහ බැංකු නව පනත ගැන අනතුරු ඇඟවීමක් – නීතීඥ කල්‍යානන්ද තිරාණගම ගෙන් (09.03.2023 – 15:07 +0530 – sinhala.adaderana.lk) මහ බැංකුව වෙත ගෙනඒමට නියමිත නව පනත හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ දරන්නේ මහ බැංකුව තමාගේ පාලනය යටතේ තබාගැනීමට බව ‘ජාතික සංවිධාන එකමුතුව’ පවසයි. …

‘විරෝධතා විසිරුවා හැරීමට විෂ දුම් වර්ග භාවිත කරනවා’ යැයි චෝදනාවක් – අනුර කුමාර දිසානායක

‘විරෝධතා විසිරුවා හැරීමට විෂ දුම් වර්ග භාවිත කරනවා’ යැයි චෝදනාවක් – අනුර කුමාර දිසානායක ‘විරෝධතා විසිරුවා හැරීමට විෂ දුම් වර්ග භාවිත කරනවා’ යැයි චෝදනාවක් – අනුර කුමාර දිසානායක (09.03.2023 – 16:41 +0530 – hirunews.lk/sinhala) විරෝධතා විසිරුවා හැරීමට ලෝකයේ තහනම් කරන ලද විවිධ විෂ දුම්වර්ග භාවිත කරන බවට සැකයක් මතුව ඇතැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු …

උසස් පෙළ ප්‍රතිඵල පමා වෙයි – මේ අවුරුද්දේ විභාගයත් කල් යන ලකුණු

උසස් පෙළ ප්‍රතිඵල පමා වෙයි – මේ අවුරුද්දේ විභාගයත් කල් යන ලකුණු උසස් පෙළ ප්‍රතිඵල පමා වෙයි – මේ අවුරුද්දේ විභාගයත් කල් යන ලකුණු (09.03.2023 – 11:04 +0530 – hirunews.lk/sinhala) 2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම කල් පමා වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (08) පාර්ලිමේන්තුවට පැවසුවා. එහි දී …

වෘත්තියවේදීන් අද (09) සිට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල

වෘත්තියවේදීන් අද (09) සිට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල වෘත්තියවේදීන් අද (09) සිට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල (09.03.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති 40 ක නියෝජනය කරමින් සැදුම්ලත් වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (09) සිට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට නියමිත යි. ඒ, බදු ඉහළ නැංවීම, ජීවන වියදම ඉහළ යාම ඇතුළු කරුණු …

හරක් කටාට-සළිඳුට මැඩගස්කර් යන්න ජෙට් එක බුක් කළේ මහනුවර උන්ඩියල්කරුවෙක්

හරක් කටාට-සළිඳුට මැඩගස්කර් යන්න ජෙට් එක බුක් කළේ මහනුවර උන්ඩියල්කරුවෙක් හරක් කටාට-සළිඳුට මැඩගස්කර් යන්න ජෙට් එක බුක් කළේ මහනුවර උන්ඩියල්කරුවෙක් (09.03.2023 – dinamina.lk) මැඩගස්කරයේ දී එරට ආරක්ෂක අංශ විසින් කළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන සිටින මෙරට පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් වන ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ සහ ‘සළිඳු මල්ෂිත ගුණරත්න’ හෙවත් ‘පානදුරේ කුඩු සළිදු’ යන …

සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතු අඩාලයි

සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතු අඩාලයි සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතු අඩාලයි (08.03.2023 – 13:08 +0530 – hirunews.lk/sinhala) ඉහළ යන ජීවන වියදමට සරිලන දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් දියත් කර ඇති වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. අද (08) උදෑසන 8 ට මෙම එක්දින වර්ජනය ආරම්භ කළ …

සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් හෙට (08) වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් හෙට (08) වර්ජනයේ සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් හෙට (08) වර්ජනයේ (07.03.2023 – 19:59 +0530 – hirunews.lk/sinhala) ඉහළ යන ජීවන වියදමට සරිලන දීමනා ලබා නොදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් හෙට (08) එක්දින වැඩ වර්ජනයක් දියත් කිරීමට සැළසුම් කර තිබෙනවා. පෙරවරු අටට (08:00) ආරම්භ වන මෙම වර්ජනය …