රජයේ නිලධාරින්ගේ ඇඳුම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්
(31.05.2019 – 15:09 +0530 – hirunews.lk/sinhala) රජයට අයත් කාර්යාලය පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජයේ නිලධාරින්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙතයි. ඒ අනුව රාජකාරි වේලාව තුළ කාර්යාලවලට පැමිණෙන පිරිමි නිලධාරින් කලිසමක් සහ කමිසයෙන් හෝ ජාතික ඇඳුමෙන් …