Day archives: මැයි 23rd, 2019

සිසේරියන් සැත්කම්වලින් පසු – තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා

(23.05.2019 – divaina.com) සාක්ෂි සහිතව තොරතුරු හෙළි වේ – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය …

පොලිස්පති පූජීත් ජයසුන්දරට එරෙහිව පූර්ණ අපරාධ විමර්ශනයක්

(22.05.2019 – 19:11 +0530 – sinhala.adaderana.lk) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව පූර්ණ අපරාධ විමර්ශනයක් කඩිනමින් සිදු කරන ලෙසට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ. පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තා දෙකක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකර ඇත. එකී වාර්තා අධ්‍යයනය කර ඇති නීතිපතිවරයා වැඩ බලන …