Day archives: මැයි 27th, 2019

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි දිවි ගමනට සමුදෙයි

(27.05.2019 – 18:14 +0530 – sinhala.adaderana.lk) ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්තවී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (27) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව සඳහන් කළේය. මිය යන විට ගාමිණි හෙට්ටිආරච්චි මහතා 68 හැවිරිදි වියේ පසුවිය. ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි (28.05.2019 – divaina.com) ප‍්‍රවීණ රංගනවේදී ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ …

ගමක් හැදීම නවත්වන්න මන්ත්‍රීනියට බලය දුන්නේ කවුද ?

(22.05.2019 – 11:01 +0530 – lankadeepa.lk) කෝකිලායි සිංහල ගම්මානයේ තාවකාලික පැල්පත්වල අනන්ත දුක් විඳිමින් ජීවත් වන ජනතාව පසුගියදා තම දූ දරුවන් ද කැටුව බෝඞ් අල්ලාගෙන විරෝධතාවක යෙදී සිටියහ. ඊට හේතුව වූයේ ටකරං හෝ ලෑලි තහඩු කිහිපයක් එහෙන් මෙහෙන් අටවාගෙන තමන් මෙතෙක් ජීවත් වූ තාවකාලික පැල්පත් වෙනුවට ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය දේශපාලන බලපෑමක් හේතුවෙන් නතර කර …