Day archives: මැයි 29th, 2019

උණ්ඩ 93 ක් සමඟ මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් අත්අඩංගුවට

(29.05.2019 – 13:19 +0530 – sinhala.adaderana.lk) මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලී හසන් මහතා අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ මල්වාන ප්‍රදේශයේ ඔහුගේ නිවසේ තිබි බොර 12 වර්ගයේ උණ්ඩ 93 ක් සොයා ගත් බවයි ෴ ‘‘අපේ පවුලේ කවුරුවත් ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ නැහැ – ඒ උණ්ඩ අපේ සීයාගෙ’’ අත්අඩංගුවට ගත් …

කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පැමිණිලි 129 දක්වා ඉහළට

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 04 පිටුව – [01] – [02] – [03] – [04] – [05] – [06] – [07] – (29.05.2019 – 07:30 +0530 – hirunews.lk/sinhala) අත්අඩංගුවට ගැනුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ සේවය කළ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව මේ වනවිට මව්වරුන් 129 දෙනෙකුගෙන් පැමිණිලි ලැබී …

මේ රටේ තියෙන්නේ එක නීතියයි අරාබි නීති, ශරියා නීති මෙහෙ බෑ – අමාත්‍ය වජිර අබේවර්ධන

(29.05.2019 – mawbima.lk) “මේ රටේ තියෙන්නේ එක් නීතියයි. අරාබි භාෂාව, අරාබි නීති, ශරියා නීති මෙහේ බෑ. අරාබි අකුරු ගහපු පුවරු සියල්ලම ගලවා දමන්න රාජ්‍ය නිලධාරීන් වහාම කටයුතු කරන්න” යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය නිලධාරීන් අමතමින් සිදුකරන ලද දේශනයකදීය. …