Day archives: මැයි 22nd, 2019

ඇමති රිෂාඩ්ගේ විශ්වාසභංගය විවාදයට ගැනීමට හෙට (23) දිනයක් ලබාදෙන බව කතානායක කියයි – පාර්ලිමේන්තුවත් කල් තැබේ

(22.05.2019 – 15:43 +0530 – hirunews.lk/sinhala) අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට හෙට, දිනයක් ලබාදෙන කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා. හෙට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්ඡා කර දිනයක් ලබාදෙන බවයි කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේ. ඒ සමඟ ඇති වූ විවාදාත්මක තත්ත්වයත් …

පරිසරය මුලට ජාතික ආරක්ෂාව දෙවැනි තැනට… රිෂාඩ් ගේ කොළණියේ ඇත්ත කතාව

(19.05.2019 – lankaleadnews.com) යුද්ධය නිසා අවතැන්ව සිටි පුත්තලමේ ජනතාව මන්නාරමේ මුසලි ප‍්‍රදේශයේ නැවත පදිංචි කරන ලද බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් දැන් පිළිගෙන ඇත. ඔහුගේ අණින් මන්නාරම මුසලි ප‍්‍රදේශය තුළ පිහිටි කලින් හෙළි පෙහෙළිව නොතිබූ කල්ලාර් මහ කැලයේ ඉඩම් නිදහස් කර එහි ජාසිම් සිටි නමැති නව ජනාවාසය ඉදි කර තිබේ. මේ බැව් 2018 වර්ෂයේ විගණකාධිපති වාර්තාවෙන්ද …