Day archives: මැයි 21st, 2019

පාර්ලිමේන්තුවේ සේවය කරන තව්හිද් ජමාත් සාමාජිකයන් අල්ලන්න පොලිස් දැලක්

(21.05.2019 – divaina.com) පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන තවුහිද් ජමාත් ත‍්‍රස්ත කණ්ඩායමට අයත් තවත් සාමාජිකයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කරමින් සිටි නවුෂාඩ් නමැත්තා සහ කුරුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිටි සහජාන් නමැති තවුහිද් ජමාත් සාමාජිකයන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී පාර්ලිමේන්තුවේ සේවය කරන තවුහිද් ජමාත් …

බදියුදීන් බේරා ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මකයි.. ජාතික ලයිස්තු ඊබ‍්‍රාහීම් වෙනුවෙන් ජවිපෙ තුට්ටු දෙකේ වැඩක..

(21.05.2019 – 15:50 +0530 – lankacnews.com) ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී ඇමති රිෂාඩ් බදුර්දීන්ට තීරක බලයක් ලැබෙන බවත් ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට ඔහුට එරෙහි විශ්වාසභංගයේදී දෙවරක් සිතා ඡන්දය දීමට සිදුවන බවත් එනිසා ජවිපෙ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් රැගෙනවිත් මේ මොහොතේදී සිදු කළේ ‘තුට්ටු දෙකේ’ වැඩක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. අද (21) දින අගරදගුරුතුමන් බැහැදැකීමෙන් අනතුරුව …

පාස්කු බෝම්බ ප‍්‍රහාරයට මාසයයි.. සහරාන් සැමරුමට පිලිම..?

(20.05.2019 – 22:18 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය : ‘‘පාස්කු බෝම්බ ප්‍රහාරයට 21 වෙනි දාට මාසයයි. 21 වන දිනයේ සහරාන් හසීම්ගේ හිතවතුන් පිරිසක් සහරාන් වීරයෙකු ලෙස සලකා ඔහුගේ පිලිමයක් ඉදි කළොත් එය නීත්‍යානුකූල බව ආණ්ඩුව දන්නවා ද? මරාගෙන …

ඇමරිකා හමුදාව 6500 ක් සහිත යුද නැව ත‍්‍රිකුණාමලය ඉදිරි දියේ.. අන්තිම ගිවිසුම අත්සන් කරන්නට විදේශ ඇමති ඇමරිකාවේ.. ගිවිසුම් ගත සැණින් භටයන් ලංකා භූමියේ..

(21.05.2019 – 00:02 +0530 – lankacnews.com) ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි : අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. අතිගරු ජනාධිපතිතුමනි, ගිවිසුම් ත්‍රිත්වයක් සහ බෝම්බ බිය හෙවත් ‘අතිකම්පන ප්‍රතිකාරය’ හරහා සිදු කෙරෙන ඇමෙරිකානු මැදිහත්වීම පිළිබඳව ඔබතුමා …