Day archives: මැයි 25th, 2019

සිසේරියන් සිදුකළ වෛද්‍යවරයා ගැන තවත් කරුණු හෙළි වෙයි – බදියුදීන්ටත් සම්බන්ධයි

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 01 පිටුව – [01] – [02] – [03] – [04] – [05] – [06] – [07] – (25.05.2019 – 14:11 +0530 – sinhala.adaderana.lk) සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. තවත් නීති විරෝධී ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන්ම මොහුට …

ත්‍රස්ථ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41 ක් අත්හිටුවයි

(24.05.2019 – 16:28 +0530 – sinhala.adaderana.lk) පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ සිටින සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් 41 ක මෙහෙයුම් තහනම් කිරීමට පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය. අද (24) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය …