Day archives: මැයි 26th, 2019

ඇමති බදියුදීන් වත්කම් උපයාගෙන ඇති ආකාරය ගැන පොහොට්ටුවෙන් අනාවරණයක්

(26.05.2019 – 21:17 +0530 – hirunews.lk/sinhala) විවිධ අකටයුතුකම් සිදුකරමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අද වන විට රුපියල් බිලියන ගණනක වත්කම් උපයා ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පවසනවා. බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් මේ බව සදහන් කළා. නිදහසින් පසු ඥානසාර හිමි මහනුවරට (26.05.2019 – …

බලධාරීන්ගේ ඇස් ඇරුණු හිරු සී.අයි.ඒ. අනාවරණය

(25.05.2019 – 20:34 +0530 – hirunews.lk/sinhala) හිරු සී.අයි.ඒ. අනාවරණයෙන් පසු ඇඹිලිපිටිය වැඩිහිටි නිවාසයේ රෝගීව අසාධ්‍ය තත්ත්වයේ සිටි මව්පියන් ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබෙනවා. අදාල වැඩිහිටි නිවාසය පරීක්ෂා කළ රාජ්‍ය නිලධාරීන් අනාවරණය කර ගත්තේ එය කූට ලේඛන සකසා නීති විරෝධීව පවත්වාගෙන ගොස් ඇති බවයි. හිරු සී.අයි.ඒ. හරහා පසුගිය වෙසක් පොහෝ දිනයේ අප හෙළි කලේ ඇඹිලිපිටිය …