වැලිකන්ද කන්දකාඩු ගැටුමට ඇල්ලූ 34 ම රිමාන්ඩ්
වැලිකන්ද කන්දකාඩු ගැටුමට ඇල්ලූ 34 ම රිමාන්ඩ් වැලිකන්ද කන්දකාඩු ගැටුමට ඇල්ලූ 34 ම රිමාන්ඩ් (05.02.2024 – 19:31 +0530 – hirunews.lk/sinhala) වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුමට අදාළව අත්අඩංගුවට ගත් රැඳවියන් 34 දෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළා. එහිදී රැඳවියන් 20 දෙනෙකු පුලස්තිපුර පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ …