පාස්කු වාර්තාවේ පිටපත් ලබා නොදුන්නැයි අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි කනස්සල්ල

පාස්කු වාර්තාවේ පිටපත් ලබා නොදුන්නැයි අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි කනස්සල්ල ********************************************* පාස්කු වාර්තාවේ පිටපත් ලබා නොදුන්නැයි අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි කනස්සල්ල (03.03.2021 – 17:59 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායේ මහ නායක හිමිවරුන්ට ලබා නොදීම පිළිබඳ එම දෙනිකායේ ලේඛකාධිකාරී …

වේල්ලවීදියේදී ඝාතනයට ලක් වූ තරුණිගේ මළසිරුර ජලයෙන් නහවා ඇති බවට සැකයක්

වේල්ලවීදියේදී ඝාතනයට ලක් වූ තරුණිගේ මළසිරුර ජලයෙන් නහවා ඇති බවට සැකයක් ********************************************* වේල්ලවීදියේදී ඝාතනයට ලක් වූ තරුණිගේ මළසිරුර ජලයෙන් නහවා ඇති බවට සැකයක් (03.03.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala) තරුණියක් ඝාතනය කර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයට ගෙනවිත් දමා සිය දිවි හානි කරගත් බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා මිය යාමට පෙර සිය බිරිඳට ලියූ ලිපියක් පොලිසිය සොයාගෙන …

වේල්ලවීදියේදී ඝාතනයට ලක් වූ තරුණියගේ සහෝදරයා හිරුට කියූ කතාව

වේල්ලවීදියේදී ඝාතනයට ලක් වූ තරුණියගේ සහෝදරයා හිරුට කියූ කතාව ********************************************* වේල්ලවීදියේදී ඝාතනයට ලක් වූ තරුණියගේ සහෝදරයා හිරුට කියූ කතාව (03.03.2021 – 11:22 +0530 – hirunews.lk/sinhala) වේල්ලවිදියේ ගමන් මල්ලක් තුළ තිබී සොයා ගත් හිස සුන් මළසිරුරේ හිමිකරිනියගේ සහෝදරයා කුරුවිට ප්‍රාදේශීය දේශපලඥයෙකු වන ප්‍රභාත් ජයවර්ධන මහතා සිය නැගණියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් හිරුට අදහස් පල කළා. සිය එකම …

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිසම් වාර්තාවේ වෙළුම් 65 ක් නීතිපති අද (02) ජනාධිපති ලේකම්ගෙන් ලබාගනියි

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිසම් වාර්තාවේ වෙළුම් 65 ක් නීතිපති අද (02) ජනාධිපති ලේකම්ගෙන් ලබාගනියි ********************************************* පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිසම් වාර්තාවේ වෙළුම් 65 ක් නීතිපති අද (02) ජනාධිපති ලේකම්ගෙන් ලබාගනියි (02.03.2021 – 18:41 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිසම් වාර්තාවේ වෙළුම් 65 ක් නීතිපති අද (02) ජනාධිපති ලේකම්ගෙන් ලබා …

කොරෝනා මරණ භූමදානයට උතුරේ දූපතක්

කොරෝනා මරණ භූමදානයට උතුරේ දූපතක් ********************************************* කොරෝනා මරණ භූමදානයට උතුරේ දූපතක් (02.03.2021 – 11:01 +0530 – hirunews.lk/sinhala) කිලිනොච්චියේ ඉරණතිව් දූපතෙහි කොවිඩ් මරණ භූමදානය කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා. අද (02) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී හිරු මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් …

අපොස උසස් පෙළ, සාමාන්‍ය පෙළ මාරු වන ලකුණු

අපොස උසස් පෙළ, සාමාන්‍ය පෙළ මාරු වන ලකුණු ********************************************* අපොස උසස් පෙළ, සාමාන්‍ය පෙළ මාරු වන ලකුණු (02.03.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ අරලියගහ මන්දිරයේදී ඊයේ (01) පැවති …

‘මා මරාගෙන මැරෙන්නේ ඥානසාර නම් යක්ෂයා නිසා ..’ සහරාන් කියූ බව පාස්කු බෝම්බ වාර්තාව කියයි ..

‘මා මරාගෙන මැරෙන්නේ ඥානසාර නම් යක්ෂයා නිසා ..’ සහරාන් කියූ බව පාස්කු බෝම්බ වාර්තාව කියයි .. ********************************************* ‘මා මරාගෙන මැරෙන්නේ ඥානසාර නම් යක්ෂයා නිසා ..’ සහරාන් කියූ බව පාස්කු බෝම්බ වාර්තාව කියයි .. (02.03.2021 – 00:02 +0530 – lankacnews.com) පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කරමින් බොදු බල සේනා …

පාස්කු කොමිසම් වාර්තාව මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්, සහ කාදිනල් හිමිපාණන් වෙත පිළිගන්වයි

පාස්කු කොමිසම් වාර්තාව මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්, සහ කාදිනල් හිමිපාණන් වෙත පිළිගන්වයි ********************************************* පාස්කු කොමිසම් වාර්තාව මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්, සහ කාදිනල් හිමිපාණන් වෙත පිළිගන්වයි (01.03.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අද (01) මල්වතු, අස්ගිරි පාර්ශවයේ මහනාහිමිවරුන්ට සහ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් …

වනවාසලදී යුද හමුදා බස් රථයක් දුම්රියක ගැටෙයි

වනවාසලදී යුද හමුදා බස් රථයක් දුම්රියක ගැටෙයි ********************************************* වනවාසලදී යුද හමුදා බස් රථයක් දුම්රියක ගැටෙයි (01.03.2021 – 11:19 +0530 – hirunews.lk/sinhala) වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී යුද හමුදා නිලධාරීන් රැගත් බස් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. වත්තල සිට තොරණ හන්දිය දෙසට ධාවනය වූ මෙම බස් රථය අද (01) …

පන්නල ප්‍රදේශයේ මහ රෑ සිදුවන මැටි කැපීමේ ජාවාරම

පන්නල ප්‍රදේශයේ මහ රෑ සිදුවන මැටි කැපීමේ ජාවාරම ********************************************* පන්නල ප්‍රදේශයේ මහ රෑ සිදුවන මැටි කැපීමේ ජාවාරම (28.02.2021 – 21:18 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රදේශයේ මා ඔය ගං ඉවුරුවලට ආසන්නව මහා පරිමානයෙන් අනවසර මැටි කැපීමේ ජාවාරමක් හේතුවෙන් එහි පරිසරය මුළුමනින්ම විනාශවෙමින් පවතිනවා. ඒ පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ කල සොයාබැලීමකදී හෙළිවුයේ ජාවාරම්කරුවන් ආරක්ෂක අංශවලින් බේරීම …